Tag: සම්මාන

Shine-Dental-Care-LBN.jpg

1min280
      දන්ත වෛද්‍ය ප්‍රතිකාර සහ සේවා සපයන ආයතනයක් වන Shine Dental Care නිර්මාතෘ වෛද්‍ය අසංක සේනානායක මහතා Business World International Organisation (BWIO) සංවිධානය කළ Lanka Business Award 2023 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම දන්ත වෛද්‍යවරයා සම්මානය දිනා ගත්තේය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස සම්මාන උළෙල පැවැත්විණි. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය […]

Most-Admired-selected-LBN.jpg

1min310
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, යළිත් වරක් ‘Most Admired Companies in Sri Lanka’ සම්මාන උළෙලේදී මෙරට වඩාත්ම ගෞරවාදරය දිනූ ආයතන 10 අතරට එක්වීමට සමත් විය.  වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (Chartered Institute of Management Accountants – CIMA), ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (International Chamber of Commerce Sri Lanka – ICCSL) […]

Image-01-LBN-8.jpg

1min290
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, පසුගියදා පැවති 2023 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී (National Business Excellence Awards – NBEA) සම්මාන හතරකින් පිදුම් ලැබීමට සමත් විය. මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රය තුළ පෙන්නුම් කළ විශිෂ්ට ක්‍රියාකාරීත්වය වෙනුවෙන් Sri Lanka Telecom PLC (SLT) වෙත මෙම සම්මාන හිමි විය. ‘දේශීය වෙළඳපොළ ආවරණයේ විශිෂ්ටත්වය’ […]

Waffle-Boy-LBN.jpg

1min180
      ආහාරයට ගත හැකි ඇසුරුම් නිෂ්පාදනයේ පුරෝගාමියෙකු වන Waffle Boy කාර්මික සංවර්ධන අධිකාරිය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලැබීය. චතුරංග කාරියවසම් මහතා Waffle Cones කල් ඉකුත් වීමට නොදී දිගු කාලයක් තබා ගැනීම පිළිබඳව 2011දී සිය මවගේ මුළුතැන්ගෙය තුළ සිදු කළ අත් හදා බැලීමක ප්‍රතිඵලයක් ලෙස බිහි […]

Malindu-LBN.jpg

1min470
      කිරි ආශ්‍රිත ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන මලිඳු ඩේරි පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන ප්‍රදානෝත්සවයේදි කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන […]

AMAMI.jpg

1min230
      Business World International Organization සංවිධානය කළ  Lanka Business Award සම්මාන ප්‍රදාන උත්සවයේදී  Ranyan Industrires හි අමාමී සන්නාමය විශිෂ්ටම හෝටල් සේවා සැපැයුම්කරු සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ Taj Samudra හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී අමාමී නි්ර්මාතෘ රනිල් ද සිල්වා මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සම්මානය පිරිනමන ලදී. සංචාරක හෝටල් සේවා සඳහා පිරිසිදු හා […]

ROYAL-CASHEW-LBN.jpg

1min300
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කජු නිෂ්පාදන සහ අලෙවි සමාගම වන රෝයල් කැෂූ සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී කෙටි ආහාර සහ රසකැවිලි නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, සුළු හා මධ්‍ය පරිමාණ […]

Image-02-LBN-1.jpg

1min200
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයිල් සහ නාන කාමර උපාංග නිෂ්පාදකයා ලෙස සිය විශිෂ්ටත්වය යළි වරක් පසක් කරමින් Royal Ceramics Lanka PLC (Rocell) පසුගියදා  පැවැති  CNCI Achiever Awards 2023 සම්මාන උළෙලේදී නිෂ්පාදන විශිෂ්ටත්වයේ සම්මානයන්ගෙන් පිදුම් ලැබුවේය. කොළඹ Galadari හෝටල් පරිශ්‍රයේ පැවැති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකාවේ  මහා පරිමාණ නිෂ්පාදන අංශය වෙනුවෙන් Rocell දක්වන දායකත්වය […]

THREE-SINHAHA-LBN.jpg

1min200
      ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන ප්‍රදානෝත්සවයේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණේදී පැවැති සම්මාන උළෙලේදී ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා වෙත සම්මානය […]

Christell-3-LBN.jpg

1min220
      Christell Luxury Wellness අඛණ්ඩව 3 වන වරටත් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය වෙනුවෙන් ‘CNCI Achiever’ සම්මාන දිනාගැනීමට පසුගියදා සමත් විය. 2023 ඔක්තෝබර් 18 වන දින කොළඹ ගලධාරී හෝටලයේදී පැවති ‘CNCI Achiever Awards for Industrial Excellence 2023’ සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ සේවා කාණ්ඩයේ ‘National Crystal Award’ කාණ්ඩයේ සම්මානය මෙලෙස Christell Luxury Wellness වෙත හිමි විය. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව