Tag: සම්මාන

ROHANA-CONSTRUCTION-LBN.jpg

1min380
      ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සහ විශ්වාසනීය සමාගමක් වන Rohana Construction පෞද්ගලික සමාගම ජාතික ඉදිකිරීම් සම්මාන උළෙලේදී මිලියන 20 – මිලියන 40 ව්‍යාපෘති කාණ්ඩයේ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කොළඹ CIDA සම්මන්ත්‍රණ ශාලාවේදී නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. අනුරාධපුර Comfort Center ඉදි කිරීම […]

IDL-Pic-LBN.jpg

1min380
      ඉන්ටර්නැෂනල් ඩිස්ටිලර්ස් ලිමිටඩ් (IDL),ස්ප්‍රීතු කර්මාන්තයේ ප්‍රමුඛස්ථානය යළිත් වරක් තහවුරු කරමින්, සිය අරක්කු නිෂ්පාදන සඳහා කීර්තිමත් ජාත්‍යන්තර සම්මාන හතක් මෑතකදී දිනාගෙන තිබේ. ඒ, ජාත්‍යන්තර වයින් සහ ස්ප්‍රීතු හෙවත් International Wine and Spirit Competition (IWSC) සහ Intercontinental Challenge යන සුප්‍රසිද්ධ ගෝලීය තරගාවලි දෙකකට සහභාගී වෙමින් සමාගමේ සාර්ථකත්වය ඉහළින්ම සනිටුහන් කරමිනි. ඒ අනුව, IWSC හිදී, […]

IMAGE-1-LBN-4.jpg

1min480
      ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සහ විශ්වාසනීය සමාගමක් වන Vonlan Constructions පෞද්ගලික සමාගම ජාතික ඉදිකිරීම් සම්මාන උළෙලේදී මිලියන 150 – මිලියන 450 ව්‍යාපෘති කාණ්ඩයේ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කොළඹ CIDA සම්මන්ත්‍රණ ශාලාවේදී නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. අනුරාධපුර ගුණවර්ධන ආයුර්වේද හෝල්ඩින්ග්ස් පෞද්ගලික […]

IMAGE-1-LBN.jpg

1min380
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) විසඳුම් සපයන සමාගමක් වන MediaDefined සමාගම Commonwealth Business Excellence Awards 2023 සම්මාන උළෙලේදී විශිෂ්ටම ICT විසඳුම් සපයන්නා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එසේම MediaDefined සමාගමේ අධ්‍යක්ෂ එල්. ඒ. ඩී. ඊ. විපුල් පෙරේරා මහතා තාක්ෂණ ක්ෂේත්‍රයේ CEO/ Director of the Year සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල […]

Ophtha-Innovations-LBN.jpg

1min400
      SLASSCOM සංවිධානය කළ ‘National Integrity’ සම්මාන උළෙලේදී හොඳම නවෝත්පාදනය (බස්නාහිර පළාත) සඳහා වන දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට Ophtha Innovations සමත් විය. දියවැඩියා රෝගය හේතුවෙන් ඇති වන දෘෂ්ටි රෝගවල බරපතල බව වටහා ගැනීම සහ පාලනය සදහා නිපදවූ ලාභදායි සහ නිවැරදි ක්‍රමවේදය වෙනුවෙන් Ophtha Innovations ඇගැයීමට ලක් විය. මෙම තාක්‍ෂණය මඟින් දෘෂ්ටි රෝග […]

Image-JKH-WIM-Awards-2023-LBN.jpg

1min690
      ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී 2023 ජූනි 17 දින පැවති Top50 විද්වත් සහ වෘත්තීය කාන්තා සම්මාන උළෙලේ (Top50 Professional and Career Women Awards) 13 වැනි අදියරේදී වසරේ විශිෂ්ටතම ලෙස විවිධත්වය හා සමානාත්මතාව ප්‍රවර්ධනය කළ ආයතනය වශයෙන් සම්මානයෙන් පිදුම් ලැබී ය. කාන්තා කළමනාකරණ ආයතනය (Women in Management – WIM), කාන්තා වෘත්තීය ආයතනය (Women in […]

Insee-45-LBN.jpg

1min240
      INSEE සංස්ථා සිමෙන්ති යළිත් වරක් මෙරට ජනප්‍රියම නිවාස හා ඉදිකිරීම් සන්නාමය ලෙස SLIM Kantar සම්මානයෙන් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. “SLIM Kantar People’s Awards 2023” සම්මාන උළෙලේදී මෙම සම්මානය හිමි වූ අතර, INSEE සංස්ථා සිමෙන්ති මෙම සම්මානය දිනාගත් 12 වැනි අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing – […]

Image-1-LBN-3.jpg

1min340
      සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) සමාගම ‘Dare to Dream Awards 2023 Sri Lanka’ සම්මාන උළෙලේදී වසරේ හොදම නවෝත්පාදන සමාගම සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. SAP සහ John Keells IT එක්ව සංවිධානය කළ මෙම සම්මාන උළෙලේදී, නවීන තාක්ෂණය භාවිතා කරමින් මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකිරීම […]

Image-01-LBN-6.jpg

1min330
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි eChannelling සේවාව, පසුගියදා ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකාර ආයතනය (Chartered Professional Managers of Sri Lanka – CPM) මගින් සංවිධානය කරන ලද ‘Best Management Practices Company Awards 2023’ සම්මාන උළෙලේදී ‘මෘදුකාංග සංවර්ධනය/සෞඛ්‍ය සේවා සම්පාදනය’ කාණ්ඩය යටතේ ‘විශිෂ්ටතම කළමනාකරණ පරිචයන් සහිත සමාගම’ ලෙස සම්මානයෙන් […]

Image-2-LBN.png

1min420
      මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවිකරණයේ ප්‍රමුඛතම සන්නාමයක් වන සිංගර් ශ්‍රී ලංකා අඛණ්ඩව  17 වන වරටත් “වසරේ ජනතා සන්නාමය” වශයෙන් SLIM-KANTAR ජනතා සම්මාන 2023 උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. මෙරට සන්නාම හා අලෙවිකරණය සම්බන්ධයෙන් ජනප්‍රියතම සම්මාන උළෙලක් වන මෙය ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. මෙම සම්මානය තුළින් සිංගර් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව