Tag: සම්මාන උළෙල

Peoples-Award-2023-LBN-1.jpg

1min00
      මහජන ඡන්දයෙන්, කොමර්ෂල් බැංකුව 2023 SLIM Kantar ජනතා සම්මාන උළෙලේ දී ‘වසරේ මහජනතාවගේ පුද්ගලික බැංකුව’ ලෙස කිරුළු පැළඳ, ශී‍්‍ර ලාංකේය ජනතාවගේ හදවත්වලට සමීපතම බැංකුව වන බව සනාථ කර ඇත. විවිධ අංශ හරහා පාරිභෝගික මනාපයන් තීරණය කිරීම සඳහා කළ සමීක්ෂණයක ප‍්‍රතිඵල අනුව බැංකුවට මෙම කැපී පෙනෙන සම්මානය හිමි විය. කොමර්ෂල් බැංකුව ශී‍්‍ර ලංකාවේ […]


1min00
      පසුගිය දින පැවැත්වුණු LankaPay Technnovation 2023 සම්මාන උළෙලෙහිදී, සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට PayMaster ජංගම දුරකථන යෙදවුම (APP) සමත්විය.  මේ අතරින් මුල්‍ය තාක්ෂණ (Fintech) අංශයේ වසරේ විශිෂ්ඨතම පාරිභෝගික ගෙවීම්, ජංගම දුරකථන යෙදවුම – රන් සම්මානය හිමිකරගැනීම සුවිශේෂී අවස්ථාවකි! තවද, වසරේ ජනප්‍රියතම ඩිජිටල් ගෙවීම් යෙදවුම – කුසලතා සම්මානයද PayMaster ඇප් එක විසින් දිනාගන්නා ලදී. […]


1min00
      ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික-කේන්ද්‍රීය බැංකුවක් වන DFCC බැංකුව සෑම විටම තම කාර්ය මණ්ඩලයේ නවෝත්පාදන ආකල්ප සහ, එම ආකල්ප ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා විශාල අවධානයක් යොමුකර තිබේ. DFCC Agile Innovation Centre සහ DFCC බැංකුවේ මානව සම්පත් අංශය මේ සඳහා නායකත්වය දෙන අතර, ඒ ඔස්සේ වර්තමාන ව්‍යාපාර ලෝකයේ අභියෝගවලට සාර්ථක ලෙස […]


1min00
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සම්මාන උළෙලක් වන සුමති ටෙලි සම්මාන උළෙලේ 2023 අදියරේ නිල දුරකථන සන්නිවේදන සහකරු ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් වී සිටී. වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ රූපවාහිනී ක්ෂේත්‍රයේ විශිෂ්ටයෝ රැසක් ඇගයීමට ලක්වෙති. සුමති සම්මාන උළෙලේ නිර්මාතෘ සහ සභාපති තිලංග සුමතිපාල […]


1min00
      Convenience Foods (Lanka) PLC (CBL සමුහයෙහි අනුබද්ධ), Isobar Sri Lanka සහ Kaali Projects සමඟ එක්ව නිර්මාණය කරන ලද සාර්ථක නවමු අත්දැකීම් රැගත් ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපෘතියක් වන Grand Theft Kottu වෙනුවෙන් CBL Sera Kottu Kottu මෙවර SLIM Digis 2.2 සම්මාන උළෙලේ කාණ්ඩ 06ක් යටතේ සම්මාන හිමිවිය. මෙහිදී Grand Theft Kottu අත්දැකීම සඳහා පාරිභෝගික […]


1min00
      පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පි.එල්.සි සම්මානලාභි මුල්‍ය විසඳූම් සපයන්නා ලෙස CA Sri Lanka TAGS Awards 2022 සම්මාන උළෙලේදී බැංකු නොවන මුල්‍ය අංශයේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් විය. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පි.එල්.සි එසේ සම්මානයට පාත්‍රවූයේ කොළඹ ෂ්‍රැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේ පසුගියදා පැවති CA Sri Lanka TAGS Awards 2022 සම්මාන උළෙලේදී 2021/2022 වසරවල (බැංකු […]


3min00
      PropertyGuru සමූහය (NYSE: PGRU), අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම දේපළ තාක්‍ෂණික සමාගමක් වන Kohler ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ දේපළ වෙළෙඳාම් සමාගම්වල සහාය ඇති ව 17 වැනි වරටත් සංවිධානය කළ වාර්ෂික ‘PropertyGuru Asia Property Awards’ සම්මාන උළෙලෙහි අවසාන මහා තරඟයෙහි දී ආසියානු කලාපයේ  ජයග්‍රාහකයින් නිවේදනය කෙරිණි. New World Development Company Limited, චීනය (හොංකොං සහ මකාවූ) […]


1min00
  ඩිජිටල් බැංකුකරණ සේවා පිළිබඳ සිය විශිෂ්ටත්වය නැවත වරක් සනාථ කරමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව SLIM DIGIS 2.2 සම්මාන උළෙලේදී Best Search Engine Optimisation/Search Engine Marketing සඳහා රන් සම්මානය සහ පළපුරුදු ඩිජිටල් අලෙවිකරණය සඳහා රිදී සම්මානය දිනා ගැනීමට පසුගියදා සමත් විය. ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මගින් පවත්වනු […]


1min00
      ශ්‍රී ලංකාවේ ආහාාරයට ගත හැකි තෙල් හා මේද නිෂ්පාදනය, පිරිපහදු කිරීම සහ අපනයනය සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් වන SMR Consolidated (Sena Mills and Refineries Pvt Ltd) සමාගම, පසුගියදා පැවති 30 වන NCE වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. 2022 දෙසැම්බර් 02 දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී මෙම සම්මාන උළෙල පැවැත්වුණු […]


1min00
      ශ‍්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරයේ පුරෝගාමියා වන, ලූමිබිණි ඇක්වේරියා ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම, ශ‍්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE) විසින් සංවිධානය කරණු ලබන වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී, විසිතුරු මත්ස්‍ය අංශයේ විශාල කාණ්ඩයේ ‘රන් සම්මානය’ දිනා ගැනීමට සමත්වී ඇත. විසිතුරු මත්ස්‍ය හා ජලජ ශාක ව්‍යාපාරයේ පුරෝගාමී සමාගමක් වන ලූම්බිණි ඇක්වේරියා සමාගම, ශ‍්‍රී ලංකාවෙන් බිලියනයකට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව

Error: Contact form not found.