ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 10, 2023
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් මෙන්ම ලොව දැවැන්ත රක්ෂණ සමූහයක් වන Allianz SE හි සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා සමාගමේ වාර්ෂික සම්මාන උළෙල 2023 ජූනි 27 දින කොළඹ ෂැංග්රි-ලා හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම සම්මාන උළෙලට 700 කට අධික පිරිසක් සහභාගී වූ අතර, අලියාන්ස් ලංකා සමාගමේ සාමාජික සාමාජිකාවන් 150 කට අධික පිරිසක් මෙහිදී […]












