Tag: සම්මාන

IMAGE-2-LBN-2.jpg

1min100
ආහාර පිසීමට භාවිත කරන බඳුන් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන Bristo Products 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී වෙනත් කර්මාන්ත අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. දශකයකට වැඩි අත්දැකීම් සහිත D & A Marketing සමාගම සිංගර් ශ්‍රී ලංකා, ආපිකෝ, දම්රෝ, කාගිල්ස්, කීල්ස්,  කූල් ප්ලැනට් වැනි මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් රැසකට සහ ජාත්‍යන්තර […]

416_R62_8872-copy-LBN.jpg

1min180
ලොව ප්‍රමුඛ පෙළේ ඇඟලුම් තාක්ෂණ සමාගමක් වන MAS Holdings තිරසාර අධ්‍යාපනය සහ තරුණ තරුණියන් සවිබල ගැන්වීම වෙනුවෙන් වන සිය කැපවීම යළිත් අවධාරණය කරමින් Eco Go Beyond සම්මාන උළෙල 2024 පසුගියදා තුල්හිරිය MAS Athena හි පවත්වන ලදී. තිරසාරභාවය සඳහා තරුණ නායකයින් විසින් කරන ලද විශිෂ්ට කාර්යයන් ඇගයීම මෙම උත්සවයේ අරමුණ විය. ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයේ (IWMI) […]

HNB-FINNOVATION-LBN.jpg

1min80
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා කොළඹ ෂැන්ග්‍රි-ලා හිදී පැවති 2025 LankaPay Technnovation සම්මාන උළෙලේදී නවෝත්පාදනය සහ පාරිභෝගික පහසුව සඳහා සිය කැපවීම නැවත වරක් පෙන්නුම් කරමින් ප්‍රධාන සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත් විය. එහිදී HNB විසින් පාරිභෝගික පහසුව සඳහා වසරේ විශිෂ්ටතම බැංකුව සඳහා කුසලතා සම්මානය, වසරේ වඩාත්ම නවෝත්පාදන බැංකුව සඳහා […]

Image-03-LBN.jpg

1min130
Curtin University Colombo විශ්වවිද්‍යාලයේ 2025 උපාධි ප්‍රදානෝත්සවය පසුගිය මාර්තු 08 දා Cinnamon Life පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්වුණි. උසස් සාමාර්ථ සහිතව ඉහළම අධ්‍යයන විශිෂ්ටතා ලබාගත් සිසුන්ට සහ කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කළ ආදි විද්‍යාර්ථින් සඳහා විශේෂ ඇගයුම් පිරිනැමීමක් ද මෙහිදී සිදු විය. Curtin University Colombo සභාපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා විසින් ආරම්භක දේශනය පවත්වමින් උත්සවය ආරම්භ කළ […]

THREE-SINHA-SLIA-LBN.jpg

1min80
ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය (SLIA) සංවිධානය කළ වාර්ෂික නිෂ්පාදන සම්මාන උළෙලේදී (Annual Product Awards) දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරමින් ආරක්ෂාව පිළිබඳ ඉහළ ප්‍රමිතිවලට අනුකූලව නිපදවන, ගිනි ගැනීම්වලට ඔරොත්තු දෙන දොරවල් සඳහා විශිෂ්ටතා සම්මානයක් දිනා ගත්තේය. කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා වෙත එම සම්මානය පිරිනමන ලදී. කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ඇරැඹුණු […]

Image-I-LBN.jpg

1min90
කොකා-කෝලා ශ්‍රී ලංකා 2025 SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාමය’  (Youth Choice Beverage Brand of the Year) ලෙස අඛණ්ඩව සිව්වන වරටත් සම්මානයට පාත්‍ර විය. මෙම ගෞරවනීය සම්මානය කොකා-කෝලා සන්නාමය ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්, විශේෂයෙන්ම විවිධ වයස් කාණ්ඩ නියෝජනය කරනු ලබන තරුණ තරුණියන්ගේ හදවතට සහ මනසට කෙතරම් ලෙන්ගතු ද යන්නත් ඔවුන් සමඟ සන්නාමයට […]

SLIM-Peoples-Award-2025-LBN.jpg

1min120
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, සිය ජනප්‍රියතාවය නැවත වරක් තහවුරු කරමින් SLIM-Kantar People’s Awards 2025 හිදී අඛණ්ඩව හයවැනි වරටත් ‘වසරේ පාසල් උපකරණ සන්නාමය’ ලෙස SLIM ජනතා සම්මානය දිනා ගැනීමට පසුගියදා සමත් විය. පාසල් ලිපි ද්‍රව්‍ය සන්නාමයෙන් ඔබ්බට යමින් මෙරට දූ දරුවන්ට සතුටින් ඉගෙන ගත හැකි පරිසරයක් නිර්මාණය කිරීම උදෙසා කටයුතු කරන Atlas Axillia […]

02-655-LBN-2.jpg

1min80
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) විසින් අභිමානවත් අයුරින් පවත්වනු ලැබූ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් Star Awards සම්මාන උළෙල, කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පසුගියදා උත්සවාකාරයෙන් පැවැත්විය. එම සම්මාන උළෙලේදී ඉහළ මට්ටමේ විශිෂ්ට සේවාවක් ලබා දුන් ක්‍රියාකාරී අලෙවි වෘත්තිකයන්ගේ සුවිශේෂී දක්ෂතා සමාගම විසින් ඇගයීමට ලක් කරනු ලැබීය. Star Awards සම්මාන උළෙල, සමාගමේ විශිෂ්ට කාර්ය සාධනයක් […]

02-655-LBN-1.jpg

1min140
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) විසින් අභිමානවත් අයුරින් පවත්වනු ලැබූ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් Star Awards සම්මාන උළෙල, කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පසුගියදා උත්සවාකාරයෙන් පැවැත්විය. එම සම්මාන උළෙලේදී ඉහළ මට්ටමේ විශිෂ්ට සේවාවක් ලබා දුන් ක්‍රියාකාරී අලෙවි වෘත්තිකයන්ගේ සුවිශේෂී දක්ෂතා සමාගම විසින් ඇගයීමට ලක් කරනු ලැබීය. Star Awards සම්මාන උළෙල, සමාගමේ විශිෂ්ට කාර්ය සාධනයක් […]

Asia-Green-Solutions.jpg

1min60
Asia Green Solutions පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka සම්මාන උළෙලේදී Water Treatment Solution Provider of the Year සම්මානය දිනා ගත්තේය. Asia Green Solutions ආයතනය කර්මාන්ත ක්ෂේත්‍රයේ පවතින හරිත ඉංජිනේරු අවශ්‍යතා සඳහා තිරසාර සහ නව්‍ය විසඳුම් සපයයි. Water Treatment Solutions, Energy Environmental Solutions, Environmental Engineering Solutions පිළිබඳ විශේෂඥතාවක් සහිත එම සමාගමේ පළපුරුදු සහ දක්ෂ කාර්ය මණ්ඩලයෙන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව