ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 9, 2023
සම්පත් බැංකුව හා නෙත් එෆ්.එම් නාලිකාව එක්ව සංවිධානය කළ 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව පසුගියදා අවසන් වූයේ සුවහසක් දරුවන්ට මෙන්ම දෙමව්පියන්ටද නවමු අත්දැකීමක් එක් කර දෙමිනි. 5 වසර ශිෂ්‍යත්ව කඩඉම් විභාගය ඉලක්ක කර ගනිමින් ඊට පෙනී සිටින දරුවන්ගේ දැනුම ඉහළ නැංවීම මෙන්ම නොබියව විභාගයට මුහුණ දීමට අවශ්‍ය මානසික ශක්තිය ඉහළ නැංවීම අරමුණු […]












