ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 13, 2024
උදා වී ඇති උත්සව සමයට අදාළව 2024 නොවැම්බර් 15 සිට දෙසැම්බර් 31 දක්වා විවිධ වර්ගයේ කාණ්ඩ යටතේ භාණ්ඩ හා සේවාවන් සඳහා සම්පත් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට 70%ක් දක්වා වට්ටම් සහිත සුවිශේෂී දීමනාවන් ලබා දීමට SampathCards අවස්ථාව සලසා තිබේ. මෙම සමයේ දී සාම්ප්‍රදායික උත්සව වට්ටම් වලට වඩා වැඩි යමක් ලබා දෙමින් සිය විශ්වාසවන්ත ගනුදෙනුකරුවන් සඳහා […]



