Tag: සන්ෂයින් හෝල්ඩින්ග්ස්

Sunshine-Holdings-Chairman-Amal-Cabraal-.jpg

1min130
      ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් හමුවේ වුවද ශක්තිමත් ස්ථාවර මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින්, 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය සඳහා, පසුගිය වසරට සාපේක්ෂව පිළිවෙලින් 13.0%ක පිරිවැටුමක් සහ 15.4%ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සන්ෂයින් සමූහය වත්මන් මූල්‍ය වර්ෂයේ (1HFY24) පළමු අර්ධය සඳහා […]

Susnhie-GPTW-Collage_Approved.jpg

1min300
      ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් ශ්‍රී ලංකාවේ Great Place to Work®  හි ස්වාධීන විශ්ලේෂකයින් විසින් 2023 වසරේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස සහතික කර ඇතx ඨරු්එ ඡුක්ජැ එද උදරනඣ විසින් සිදු කරන ලද නිර්නාමික සමීක්ෂණයකදී සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සේවකයින් විසින් සපයන ලද විශිෂ්ටතම ශ්‍රේණිගත කිරීම් මත මෙම සහතිකය ආයතනය […]

Sunshine-Holdings-PLC-Chairman-Amal-Cabraal.jpeg

1min350
      අභියෝග මධ්‍යයේ පවා හෙල්ත්කෙයාර්, පාරිභෝගික භාණ්ඩ සහ කෘෂි ව්‍යාපාර අංශවල ඉහළ වර්ධනයක් ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පවතින අභියෝගාත්මක තත්වයන් සාර්ව ආර්ථික හමුවේ වුවද ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින්, 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා, පසුගිය වසරට සාපේක්ෂව 14%ක ඉහළ වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇතx සන්ෂයින් සමූහය වත්මන් […]

S-Renganathan-01.jpg

1min640
        සිවක‍්‍රිෂ්ණරාජා රෙන්ගනාදන් (එස්. රෙන්ගනාදන්) මහතා 2022 මැයි 27 දින සිට ක‍්‍රියාත්මක වන පරිදි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර ඇති බව සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගම නිවේදනය කර සිටී. මෙම නව පත්වීමත් සමඟින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් අධ්‍යක්ෂ මණ්ඩලය අධ්‍යක්ෂවරුන් 11 දෙනෙකුගෙන් හා විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරුන් අට දෙනෙකුගෙන් සමන්විත වනු […]

Sunshine-Holdings-Chairman-Amal-Cabraal-1.jpg

1min710
    ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් තම සියලූම ව්‍යාපාරවලින් ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරමින් 2022 මාර්තු 31 වන දිනෙන් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. මේ වසර තුළ සමූහය රුපියල් බිලියන 32.2ක ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 32.2%ක වැඩි වීමකි. සමූහයේ […]

Sunshine-Holdings-Group-Managing-Director-Vish-Govindasamy.jpg

1min420
      විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පවතින සාර්ව ආර්ථික පරිසරයක් මධ්‍යයේ සිය ඔරෝත්තු දීමේ හැකියාව මැනවින් විදහා දක්වමින් පසුගිය වසරේ පළමු කාර්තුව හා සැසඳීමේදී 2021 පළමු කාර්තුව සඳහා 54%ක ඉහළ වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. වත්මන් මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළ රුපියල් බිලියන 7.3 ක ආදායමක් සමූහය වාර්තා කළ අතර බදු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව