ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 22, 2026
කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා, ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්ර රැසක සේවායෝජකයන්ගේ අයිතිවාසිකම් නියෝජනය කරන මෙරට ප්රමුඛතම ව්යාපාරික සංවිධානය වන ශ්‍රී ලංකා සේවායෝජකයන්ගේ සම්මේලනයේ (EFC) සභාපතිවරයා ලෙස පත් කර ඇත. මනතුංග මහතාගේ මෙම පත්වීම ශ්‍රී ලංකාවේ ව්යාපාරික ක්ෂේත්රයට ඔහු ලබා දී ඇති නායකත්වය සඳහා හිමි වූ වැදගත් ඇගයීමක් වන අතර, ජාතික ආර්ථික […]







