ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 20, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සාප්පු සවාරි ගමනාන්තයක් වන Havelock City Mall (HCM) සිය තෙවන සංවත්සරය සැමරීම වෙනුවෙන් “Three Is On Us” යන තේමාව ඔස්සේ විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇත. වසර තුනක කාලයක් පුරාවට Havelock City Mall සාර්ථක ගමනට සහයෝගය දැක්වූ පාරිභෝගිකයින්, වෙළඳ හවුල්කරුවන්, ව්යාපාරික හවුල්කරුවන් සහ කාර්ය මණ්ඩලය අගය කිරීම වෙනුවෙන් මෙම විශේෂ සැමරුම පැවැත්වේ. 2026 […]












