Tag: සංරක්ෂණය

Preserving-Flora-and-Fauna-3-LBN.jpeg

1min80
ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරය මැදි කර ගත් තේ කර්මාන්තය මෙරට ජෛව විවිධත්වයෙන් අනූන පරාදිසයකි. මද්‍ය කඳුකරය මුල් කර ගනිමින් ක්‍රියාත්මක වන කලාපීය වැවිලි සමාගම් රැසක් සිය වැවිලි කර්මාන්තයට අදාල කටයුතු සිදු කරන අතරතුර ක්‍රියාකාරීව ශඛ හා සත්ත්ව සංරක්ෂණය සිදු කරමින් මෙම පරිසර පද්ධතීන් සංරක්ෂණයට උරදී සිටී. තේ වැවිලි කටයුතු වලට සමගාමීව ස්වභාවික වනාන්තරය ආරක්ෂා කිරීමත්, […]

Yagirala-reforestation-project-LBN.jpg

1min440
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වනාන්තර සහ පරිසර විද්‍යා අංශය හා කොමර්ෂල් බැංකුව එක්ව, කළුතර දිස්ත්‍රික්කයේ යගිරල වැසි වනාන්තරය ප්‍රතිසංස්කරණය කර සංරක්ෂණය කිරීම ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. කොමර්ෂල් බැංකුවේ මෙම නවතම තිරසර වැඩසටහන මගින් පාරිසරික වශයෙන් වැදගත්කමක් උසුලන, මෙම පහතරට නිවර්තන තෙත් කලාපයේ සදාහරිත වනාන්තරයේ අක්කර 15ක කොටසක පැළ 10,500ක් සිටුවීම සඳහා අරමුදල් සම්පාදනය කරනු ලැබේ. […]

Beach-Cleanup_01-1-LBN.jpg

1min360
      පාරිසරික භාරකාරත්වය සහ සංස්ථාපිත වගකීම සම්බන්ධයෙන් ආදර්ශයක් ලබා දෙමින් කටයුතු කරන අලියාන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ ස්වභාවික සුන්දරත්වය නැවත ස්ථාපිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන  Pearl Protectors සංවිධානය සමඟ, ‘Shore Love’ යනුවෙන් වෙරළ තීරය සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා  අත්වැල් බැඳ ගැනීම පසු ගිය දා සිදු කෙරුණි. ඒ අනුව සෑම […]

Mas-Image-01-LBN-Fill.jpg

1min300
      මෙම සංරක්ෂණ ව්‍යාපෘතිය මඟින් නයිරෝබි ජාතික වනෝද්‍යානයේ අක්කර 6,250 ක් ආරක්ෂා කිරීම අරමුණු කරයි දකුණු ආසියාවේ ප‍්‍රධානතම ඇඟලූම් නිෂ්පාදකයා වන MAS Holdings කෙන්යාවේ වනජීවී පදනම (TWF – The Wildlife Foundation) සමඟ අත්වැල් බැඳගනිමින් නයිරෝබි ජාතික වනෝද්‍යානයේ අක්කර 6,250 ක් සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇත. අක්කර 25,000ක වාසස්ථාන නැවත ඇති කිරීම සඳහා වූ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව