ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 14, 2026
ශ්රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිසල් පරිවර්තනයක් සිදු කරමින් මීට වසරකට පෙර විවෘත වූ City of Dreams Sri Lanka හි සුඛෝපභෝගී හෝටල් සේවාව වන NÜWA සංචාරක සේවාවට තවත් අත්දැකීමක් එක් කිරීමට කටයුතු කර ඇත. ඒ මෙතෙක් සංචාරක හෝටල්හි පිරිමින් පමණක් සිදු කරන දොරටුපාල (Doorperson) තනතුර සඳහා ශ්රී ලංකාවේ ප්රථම වතාවට කාන්තාවන්ටද අවස්ථාව ලබා දීමට කටයුතු කරමිනි. […]



