ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 6, 2026
දිස්ත්‍රික් 82 ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර් සමූහයේ වාර්ෂික සමුළුව 2026 මැයි මස 16 සහ 17 දෙදින පුරා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වේ. පරිවර්තන ප්‍රවණතා (Tides of Transformation) යන තේමාව යටතේ සංවිධානය කෙරෙන මෙවර සමුළුවට ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයන්නේ ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසනීය සහ ප්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගමවන Home Lands සමාගම මගිනි. වාර්ෂික ටෝස්ට්මාස්ටර් සමුළුවට නිල අනුග්‍රාහකත්වය සැපයීම මගින් මෙරට […]





