ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 24, 2026
DFCC බැංකුව විසින් සංවිධානය කරන ලද වාර්ෂික ශාඛා කළමනාකාර සමුළුව, දිවයින පුරා විහිදුණු ශාඛා නායකයින්ගේ සහභාගීත්වයෙන් පසුගියදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. එහිදී එළඹෙන වසර සඳහා බැංකුවේ උපායමාර්ගික සැලසුම්, නායකත්ව අපේක්ෂාවන් සහ ගනුදෙනුකාර සේවා ප්‍රමුඛතා පිළිබඳව නිලධාරීන් දැනුවත් කෙරිණි. “Believe, Build and Become” යන තේමාව යටතේ පැවැත්වුණු මෙම සමුළුව, බැංකුවේ පරිවර්තනීය ගමන් මාවතේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. […]



