Tag: ශාඛාව

IMG-20260618-WA0029.jpg

1min190
Mahindra Ideal Finance (MIFL) හි 38 වන ශාඛාව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගරු. සන්තෝෂ් ජා, Mahindra Ideal Finance හි සභාපති තිලාන් විජේසිංහ සහ Mahindra Ideal Finance හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මුෆාඩල් චූනියා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොහුවලදී විවෘත කෙරිණි. MIFL හි ප්‍රධානතම ශාඛාවක් ලෙස විවෘත කෙරුණු මෙම කොහුවල නව ශාඛාව මඟින් වාහන ලීසිං, වාහන […]

Port-City-Colombo-branch-LBN.jpg

1min240
මෙරට ජාතික ආර්ථික පරිවර්තනයට සහයෝගය දක්වමින්, ශ්‍රී ලංකාවේ නැගී එන ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය වන කොළඹ වරාය නගරයේ අංගසම්පූර්ණ ශාඛාවක් පිහිටුවීම සඳහා ගිවිසුම්ගත වූ ශ්‍රී ලංකාවේ පළමු බැංකු අතරට කොමර්ෂල් බැංකුව එක්වී ඇත. කොළඹ වරාය නගරය තුළ ක්‍රියාත්මක වන ආයතන, ආයෝජකයින්, ව්‍යාපාර සහ පුද්ගලික බැංකුකරණ සේවා ලබා ගන්නා ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සකස් කරන ලද සේවාවන් […]

Image-2-LBN.jpg

1min310
Solo Bowl සන්නාමය සිය ව්‍යාපාරික ගමන්මගෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පාරිභෝගිකයින්ට පරිශ්‍රය තුළ සිටම ආහාර රසවිඳිය හැකි (Dine-in) සිය ප්‍රථම නිල වෙළෙඳසැල කොළඹදී විවෘත කර ඇත. කොළඹ 765, කෝට්ටේ පාර, ඇතුල් කෝට්ටේ යන ස්ථානයේ පිහිටි මෙම නව ශාඛාව පෙබරවාරි මස 18 වන දින සිට මහජනතාව සඳහා විවෘත කෙරුණු අතර, එමගින් නගරාසන්න පාරිභෝගිකයින්ට නවතම සහ සමීපතම […]

Capture.jpg

1min150
ශ්‍රී ලංකාවේ දැවැන්තම දේපළ වෙළඳාම් සමාගම වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ 7 වැනි ශාඛාව පසුගියදා කළුතරදී විවෘත කරන ලදි. මෙම ශාඛාව අංක 270, ප්‍රධාන පාර, කළුතර දකුණ යන ස්ථානයේ පිහිටා තිබේ. මෙය තිස් වසරක උරුමයක් සමඟින් විශ්වාසය, ප්‍රගතිය සහ විශිෂ්ටත්වය වෙනුවෙන් කැප වී සිටින ප්‍රයිම් සමූහයේ ඉදිරි ගමනේ නවතම පියවරයි. ප්‍රයිම් නවතම ශාඛාව, කළුතර සහ තදාසන්න […]

Image-01-45-LBN.jpg

1min1250
ශ්‍රී ලංකාවේ මූල්‍ය උපදේශනය සහ මූල්‍ය සේවාවන් පුළුල් කිරීමේ අඛණ්ඩ උත්සහයේ තවත් එක් පියවරක් ලෙස මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසින් සිය 80 වැනි ශාඛාව පසුගියදා නුවරඑළියේදී විවෘත කරන ලදී.  මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් නුවරඑළිය ශාඛාව විවෘත කිරීම ආයතනයට ඉතාමත් වැදගත් සංධිස්ථානයක් වනුයේ, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් හි අනුබද්ධ සමාගමක් වන නුවරඑළියේ පිහිටා ඇති, සුප්‍රසිද්ධ ග්‍රෑන්ඩ් හෝටලය නිසාවෙනි.     මර්කන්ටයිල් […]

Kegalle-reopening-LBN.jpg

1min460
කොමර්ෂල් බැංකුව විසින් ගනුදෙනුකරුවන්ට වඩා හොඳ සේවාවක් සැපයීම සඳහා සිය කෑගල්ල ශාඛාව එම ස්ථානයේම අලුතෙන් ඉදිකළ ඉඩකඩ සහිත නව දෙමහල් ගොඩනැගිල්ලකට මෑතකදී ගෙන යන ලදී.     කෑගල්ල ප්‍රධාන වීදියේ, අංක 186 හි පිහිටා ඇති මෙම බැංකු ශාඛාව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර දෙකක් (ATM), සහ මුදල් තැන්පතු සහ ආපසු ගැනීමේ යන්ත්‍ර (CRM) දෙකකින් සමන්විත වන අතර […]

Minuwangoda-Green-branch-opening-LBN.jpg

1min200
      සෙලින්කෝ ලයිෆ් සමාගමේ නොසැලෙන හරිත ගමනට අනුකූල අරමුණ පෙරදැරි කර සැලසුම් කරන ලද නවතම ශාඛාව, මිනුවන්ගොඩදී සමාගමට අයත් ගොඩනැඟිල්ලකදී විවෘත කරමින් එම ගමනෙහි තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදි. ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERD) විසින් හඳුන්වා ඇති නව අඩු වියදම් කොන්ක්‍රීට් තාක්‍ෂණයක් අනුගමනය කරමින් ඉදි කරන ලද සමාගමේ පළමු ශාඛාව මෙය […]

1641d2a6-7368-461c-903b-7e869eb01d28-LBN.jpg

1min270
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලියාපදිංචි මූල්‍ය සේවා සමාගමක් වන Mahindra IDEAL Finance සමාගම සිය නවතම ශාඛාව පසුගියදා රත්නපුර ප්‍රදේශයේදී විවෘත කළේ ය. තම  ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට සමාගම දරන උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙම නව ශාඛාව විවෘත කරන ලදි. අංක 202, මහ වීදිය, රත්නපුර යන ස්ථානයේ මෙම නව ශාඛාව පිහිටා තිබේ. […]

PHOENIX-LBN.jpg

1min330
      නිවසට අවශ්‍ය බොහෝ ද්‍රව්‍ය එකම ස්ථානයකින් මිල දී ගැනීමට ඔබට පහසුකම් සපයන Phoenix සමාගම එහි නවතම ශාඛාව පසුගියදා බත්තරමුල්ල නගරයේදී විවෘත කළේය. මෙම ශාඛාව විවෘත කිරීමේ ප්‍රධාන අරමුණ කොළඹ, බත්තරමුල්ල, මාලඹේ, පැලවත්ත සහ තලවතුගොඩ වැනි ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන පාරිභෝගිකයන්ට පුළුල් පරාසයක් සහිත Phoenix නිෂ්පාදන මිල දී ගැනීමට පහසු ප්‍රවේශයක් සැළසීමයි. අලුතින් […]

PHOTO-2023-04-27-09-30-47-LBN.jpg

1min1380
      ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී (Asia Asset Finance PLC) සිය ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය 75 වන ශාඛාව පසුගියදා හෝමාගමදී විවෘත කළේ ය. ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී යනු මෙරට රන් ණය මූල්‍ය සමාගම් අතර ප්‍රමුඛතම සමාගමකි. මෙම නව ශාඛාවට අමතරව, ඉදිරි මාස 9 තුළ තවත් ශාඛා 15 ක් විවෘත කිරීමට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව