ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 26, 2023
Mahindra IDEAL Finance සමාගමේ නවතම ශාඛාව හැටන් නගරයේදී පසුගියදා විවෘත කරන ලදි. ශ්‍රී ලංකාවේ බිම් මට්ටමේ ප්‍රජාවන්ට මූල්‍ය සේවාවන් ලබාගැනීම පහසු කරවීමේ අරමුණින් Mahindra IDEAL Finance සමාගම මේ වනවිට තම ශාඛා ජාලය පුළුල් කිරීමේ මෙහෙවරක නිරත වී සිටී. නව ශාඛාවද ඇතුළුව Mahindra IDEAL Finance සමාගම මේ වනවිට දිවයින පුරා ශාඛා 30 ක් […]