ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 12, 2026
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව අත්පත් කරගෙන ඇති ස්ථානය සහ බැංකුවේ ස්ථාවර මූල්‍ය ශක්තිය සනාථ කරමින්, 2026 ඔක්තෝබර් 30 වනදා සිට බල පැවැත්වෙන පරිදි ෆිච් ආයතනය විසින් කොමර්ෂල් බැංකුවෙහි, දිගුකාලීන ජාතික ශ්‍රේණි මට්ටම (AA-) සිට AA(Ika) දක්වා ඉහළ නංවා ඇත. ‘AA(Ika)’ ශ්‍රේණිගත කිරීමෙන් රටේ අනෙකුත් බැංකුවලට සාපේක්ෂව, කොමර්ෂල් බැංකුව ඉතා ඉහළ […]



