ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 19, 2026
නවීනතම ගෝලීය තාක්ෂණයන් හඳුන්වා දීමට හා පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීමට නිරන්තරයෙන් කැපවන කොමර්ෂල් බැංකුව ක්ෂුද්ර, කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර සඳහා ම විශේෂයෙන් නිර්මාණය කර ඇති ශ්රව්ය පහසුකම් සහිත නව්ය ඩිජිටල් ගෙවීම් පිළිගැනීමේ උපාංගයක් වන ‘Soundbox’ හඳුන්වා දී ඇත. Mastercard හි සහය ඇතිව Payable ප්රයිවට් ලිමිටඩ් සමඟ හවුල්කාරීත්වයෙන් ක්රියාත්මක කෙරෙන මෙම ‘Soundbox’ විසඳුම් සකස් කර […]



