ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 4, 2026
පසුගියදා පැවති 40 වැනි වෙළඳ සේවා මලල ක්රීඩා ශූරතා තරගාවලියේදී (Mercantile Athletics Championships) ප්රධාන පෙළේ සමාගම් රැසක කණ්ඩායම් 44 ක් අතරින් 11 වැනි ස්ථානය හිමි කරගැනීමට සෙලාන් බැංකුවේ මලල ක්රීඩා කණ්ඩායම සමත් විය. මෙම තරගාවලියේදී රන් පදක්කම් 8 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 9 ක් දිනාගැනීමට සෙලාන් මලල ක්රීඩා කණ්ඩායමට හැකියාව ලැබිණි. […]



