ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 27, 2026
පික්මී (PickMe) සන්නාමයේ හිමිකාරීත්වය දරණ ඩිජිටල් මොබිලිටි සොලියුෂන්ස් ලංකා පීඑල්සී (DMSL) සමාගම 2025/26 මූල්‍ය වර්ෂය තුළ, මෙතෙක් ලබා ඇති ඉහළම මූල්‍ය ප්‍රතිඵල වාර්තා කර තිබේ. මාර්තු 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ සමාගමේ සමස්ත ආදායම රුපියල් බිලියන 8.7ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය පෙර වසරේ රුපියල් බිලියන 5.8 සමඟ සැසඳීමේදී සියයට 49ක වර්ධනයකි. […]



