Tag: වෙස්ටර්න් යුනියන්

Western-Union-promo-2022-LBN-Fill.jpg

1min00
        කොමර්ෂල් බැංකුව සහ ප‍්‍රමුඛතම මුදල් fප‍්‍ර‍්‍ෂණ මෙහෙයුම්කරුවෙකු වන වෙස්ටර්න් යුනියන් නවතම ප‍්‍රවර්ධන වැඩසටහනක් වෙනුවෙන් අත්වැල් බැඳගෙන තිබෙන අතර මෙහිදී, රුපියල් 10,000 ක් හෝ එයට වඩා වැඩි වටිනාකමක fප‍්‍ර‍්‍ෂණ ලාභ 2022 සැප්තැම්බර් 15 වනදා දක්වා හෝ තොග අවසන් වනතුරු නැවත ආරෝපණය කළ හැකි LED විදුලි පහන් ප‍්‍රදානය කිරීමට කටයුතු කර තිබේ. මෙම […]

Double-Cash-remittance-promo-2021.jpg

1min00
      ලොව ප‍්‍රමුඛතම මුදල් පේ‍්‍රෂණ සේවාවන් දෙකක් වන වෙස්ටර්න් යුනියන් සහ මනිග‍්‍රෑම් සමග එක්ව කොමර්ෂල් බැංකුව ආරම්භ කර තිබෙන ඉතාමත් ආකර්ෂණීය නව ප‍්‍රවර්ධන වැඩසටහන මගින් මෙම සේවාවන් දෙක ඔස්සේ මෙරටට මුදල් ගෙන්වා ගන්නා අයට එම මුදල් දෙගුණ කර ගැනීමේ අවස්ථාව හිමිවී තිබේ. මාස දෙකක් පුරා ක‍්‍රියාත්මක කරන මෙම ‘ඩබල් කෑෂ්’ ප‍්‍රවර්ධන වැඩසටහන මගින් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව