Tag: වෘත්තීය පුහුණු අධිකාරිය

DSC00387-LBN.jpg

1min320
ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධාංගීකරණය වූ පාර්ෂවකරුවන්, වෘත්තීය පුහුණු ආයතන,සමාජ සේවා දේපාර්තමේන්තුව ,වෘත්තීය පුහුණු අධිකාරිය,තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිසම සහ සේව්‍ය සම්මේලනයේ ආබාධිත පුද්ගලයින්ගේ සම්පත් මධ්‍යස්ථානය, ආබාධ සහිත පුද්ගලයින්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර සංවර්ධන ආයතනයන්ගේ සහභාගීත්වයෙන් එන් .එච් කලෙක්ෂන් හි පැවති වැඩමුලුවක දී ආබාධිත පුද්ගලයින් සඳහා ඇඟලුම් නිෂ්පාදනයට අදාල නව විශය නිර්දේශයක් හඳුන්වා දෙන ලදි. […]

AkzoNobel-1-LBN.jpg

1min130
      ශ්‍රී ලංකාව තුළ Dulux තීන්ත නිෂ්පාදනය කරන AkzoNobel Paints Lanka (පුද්.) සමාගම 2023 ඔක්තෝබර් 04 දින වෘත්තීය පුහුණු අධිකාරිය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. ඩියුලක්ස් පින්තාරු ශිල්පීන්ට වෘත්තීය පින්තාරුකරණය සම්බන්ධ NVQ Level 3 මට්ටමේ ජාතික වෘත්තීය සුදුසුකම් සපුරාලීමට අවස්ථාව සලසා දීම මෙහි අරමුණයි. මෙය මෙරට පින්තාරු ශිල්පීන්ගේ යහපත වෙනුවෙන් AkzoNobel දියත් […]

1-Baurs-and-VTA-LBN.jpg

1min520
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක්වන බවර් සමාගමට අනුබද්ධිත ස්විස් හොස්පිටැලිටි ඇන්ඩ් මැනේජ්මන්ට් ඇකඩමි (Swiss Hospitality & Management Academy- SHMA) ආයතනය, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ පසුගියදා විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. ඒ, තිරසාර වර්ධනය සඳහා කුසලතා (Skills for Sustainable Growth -SSG) නම් වූ සිය විශේෂ පුහුණු වැඩසටහන රට පුරා විසිරුණු […]

VTA-donation-2.jpg

1min620
        වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) විසින් පවත්වාගෙන යනු ලබන ඇගළුම් නිර්මාණ තාක්ෂණික ශිල්පී (NVQ 4 වන මට්ටම) පාඨමාලා සඳහා සහය දැක්වීමට කොමර්ෂල් බැංකුව මෑතකදී නව පරිගණක, UPS ඒකක සහ ස්පීකර්ස් වැනි උපාංග පරිත්‍යාග කරන ලදී. මෙම පාඨමාලා දිස්ත‍්‍රික්ක 12 ක, මධ්‍යස්ථාන 15 ක පැවැත්වෙන අතර මේ වන විට ආධුනිකයන් 300 දෙනෙකු එම […]

Webp.net-resizeimage-12.jpg

1min960
        2022 පෙබරවාරි 10, කොළඹ: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ට්‍රේලර් නිෂ්පාදන සමාගම වන තන්ත්‍රී ට්‍රේලර්ස් (පුද්.) සමාගම [Tantri Trailers (Pvt.) Ltd.] පසුගියදා වෘත්තීය පුහුණු අධිකාරිය සමග විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මේ යටතේ වෘත්තීය පුහුණු අධිකාරියේ වෙල්ඩින් පාඨමාලා හැදෑරූ තරුණ තරුණියන්ට තන්ත්‍රී ට්‍රේලර්ස් සමාගමේ රැකියා අවස්ථා හිමි වේ. මේ අනුව වෘත්තීය පුහුණු […]

Image-One-1.jpg

1min670
      මුල් ළමාවිය සංවර්ධනයේදී දරුවන්ට නිසි රැකවරණය ලබාදීම සඳහා සවිමත් පදනමක් ගොඩනඟා ගැනීමට රැකබලා ගන්නන්ට සහාය දීමේ වැදගත්කම ChildFund Sri Lanka හඳුනාගෙන ඇත. රැකබලා ගන්නන් සවිබලගැන්වීමේ ආරම්භක පියවරක් වශයෙන් විධිමත් ලෙස අනුමත කළ, වෘත්තීය පුහුණුවක් ලබාදීම මගින් තෝරා ගත් පුද්ගලයින්ගේ පවත්නා දැනුම හා කුසලතා ප්‍රමිතිකරණය කරනු පිණිස ජාතික මට්ටමේ වෘත්තීය සුදුසුකම් සහිත (NVQ) […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව