ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 3, 2026
පෙබරවාරි 21 බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත Global Synergy 2026 සම්මාන උළෙල සඳහා සියලු කටයුතු සූදානම් කර අවසන් බව සංවිධායකයන් නිවේදනය කර තිබේ. ව්‍යාපාරිකයන්, වෘත්තිකයන් සහ නිර්මාණකරුවන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන ආරාධිතයන් රැසක් ඊට සහභාගී වීමට නියමිතය. පෙබරවාරි 10 දක්වා නිල වෙබ් අඩවිය ඔස්සේ ජනප්‍රිය කාණ්ඩය යටතේ කලාකරුවන් සදහා වන සම්මාන සඳහා […]






