කොමර්ෂල් බැංකුව වීසා සමඟ එක්වී ශ්‍රී ලංකාව තුළ ආයතනික වීසා සිග්නේචර් සහ වීසා ප්ලැටිනම් ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කිරීම ආරම්භ කර ඇත. විවිධ ආයතන හා අනෙකුත් ව්‍යාපාරික ඒකකවල සේවා නියුක්තිකයින් සඳහා මෙම ආයතනික ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරනු ඇත. මෙම නව හඳුන්වා දීම මගින් ආයතන වලට තම සේවා නියුක්තිකයින්ගේ වියදම් කළමනාකරණය කිරීමට හැකියාව ලැබෙන අතර, මෙම කාඩ්පත […]