ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 15, 2025
කොමර්ෂල් බැංකුව සහ වීසා හවුල්කාරිත්වයෙන්, කාඩ්පත් හිමියන් සඳහා දියත් කර ඇති නව ප්‍රවර්ධනයක් තුලින් ඔවුනට අමතක නොවන සුඛෝපභෝගී සංචාරක අත්දැකීම් දිනා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙම ප්‍රවර්ධන වැඩසටහන කොමර්ෂල් බැංකුවේ පුද්ගලික වීසා ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සියලු දෙනාටම විවෘත අතර 2025 නොවැම්බර් 15 වන දින දක්වා ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන නිර්මාණය කර ඇත්තේ අන්තර්ජාලය […]



