ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 21, 2025
Colombo, 21 November 2025 — ශ්‍රී ලංකාව තුළ පළමු වරට Google Wallet දියත් කිරීමේ කොටසක් ලෙස, කොමර්ෂල් බැංකුව සිය කාඩ්පත් හිමියන් සඳහා Google Pay සේවාව හඳුන්වාදීමට, Google සහ ඩිජිටල් ගෙවීම්වල ගෝලීය ප්‍රමුඛයෙකු වන වීසා සමඟ සහයෝගීව කටයුතු කිරීම ආරම්භ කරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය සඳහා ආරක්ෂිත සහ පහසු ඩිජිටල් ගනුදෙනු සඳහා නව අරම්භයක් […]







