ශ්රී ලංකාවේ තාරුණ්‍ය කේන්ද්‍ර කරගත් ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා තාක්ෂණික හා අන්තර් පුද්ගල කුසලතාවන් යන දෙඅංශය සංවර්ධනය කිරීමට සහ නව පරම්පරාවේ තාක්ෂණික විශේෂඥයින්ට හා ව්‍යවසායකයින්ට ඒ පිළිබඳ දැනුම වැඩිදියුණු කර ගැනීමට සහාය දැක්වීම සඳහා ගාල්ල තාක්ෂණ විද්‍යාලය (COT, Galle) සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්වය හරහා එයාර්ටෙල් […]