ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 24, 2025
කොළඹ, ශ්‍රී ලංකාව – 2025 අගෝස්තු — සිය 70 වැනි සංවත්සරයට සමගාමීව, DFCC බැංකුව සිය ‘බඩු මල්ලක්’ විදේශ මුදල් ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහනේ ජූලි මාසයේ ජයග්‍රාහකයින් ඇගයීමට ලක් කළේ ය. DFCC Remittances හරහා මුදල් එවන සහ ලබන ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය සහ කැපවීම ඇගයීම සඳහා මෙම වැඩසටහන දියත් කර ඇත. මෙහිදී හොරණ DFCC බැංකු ශාඛාවේ කාර්ය මණ්ඩලය ද […]








