ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 3, 2023
කොමර්ෂල් බැංකුව විසින් නව විදේශීය මුදල් ගිණුම් විවෘත කරන ගිණුම් හිමියන් සඳහා ආකර්ශනීය නව ප්රතිලාභ මාලාවක් ලබාදෙන බව නිවේදනය කර තිබේ. නව විදේශීය මුදල් ගිණුම් විවෘත කරන ගනුදෙනුකරුවන්ට මෙම ප්රතිලාභ ලබාගත හැකි අතර එයට නොමිලේ ලබාදෙන ජාත්‍යන්තර ඩෙබිට් කාඞ් පතක්, කොම් බෑන්ක් ඩිජිටල් සේවාවේ නොමිලේ ලියාපදිංචි වීමේ අවස්ථාව, කොම්බෑන්ක් ඩිජිටල් භාවිතා කිරීමේදී […]