ලංකා ව්යාපාරික පුවත් - LBNApril 20, 2026
DIMO හි බලශක්ති අංශය විසින් ශ්‍රී ලංකාවේ විදුලි වාහන (EV) ආරෝපණ (charging) යටිතල පහසුකම් වේගයෙන් සංවර්ධනය කිරීම සඳහා නිර්මාණය කරන ලද නවතම විසඳුම වන EVO by DIMO දියත් කිරීම පසුගියදා සිදු කරනු ලැබීය. කිලෝවොට් 11 සිට කිලෝවොට් 360 දක්වා ආරෝපණ ධාරිතාවන් ආවරණය වන මෙම දියත් කිරීම, රටෙහි විදුලි වාහන පරිසර පද්ධතියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. […]





