ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 7, 2025
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව සහ ශ්‍රී ලංකාවේ රථවාහන ආනයන ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන Browns හි විදුලි වාහන අංශය වන Browns EV සමඟ සුවිශේෂී ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. මේ යටතේ Browns EV වෙතින් විදුලි වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන්ට සෙලාන් බැංකුව වෙතින් විශේෂ පොලී අනුපාත සහිත කඩිනම් ලීසිං පහසුකම් හිමි වේ. ශ්‍රී ලංකාව තුළ […]




