ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 25, 2022
කොමර්ෂල් බැංකුව සහ ප්රමුඛතම මුදල් fප්ර්ෂණ මෙහෙයුම්කරුවෙකු වන වෙස්ටර්න් යුනියන් නවතම ප්රවර්ධන වැඩසටහනක් වෙනුවෙන් අත්වැල් බැඳගෙන තිබෙන අතර මෙහිදී, රුපියල් 10,000 ක් හෝ එයට වඩා වැඩි වටිනාකමක fප්ර්ෂණ ලාභ 2022 සැප්තැම්බර් 15 වනදා දක්වා හෝ තොග අවසන් වනතුරු නැවත ආරෝපණය කළ හැකි LED විදුලි පහන් ප්රදානය කිරීමට කටයුතු කර තිබේ. මෙම […]