ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 8, 2022
නේෂන්ස් ට්රස්ට් බැංකුව මෑතකදී හියාරේ වැසි වනාන්තර පරිශ්රය තුළ රුක් රෝපණ වැඩසටහනක් ක්රියාවට නැංවී ය. පරිසරය සුරැකීමට පුළුල් මට්ටමින් දායක වන වගකීම් සහගත ආයතනයක් වශයෙන් නේෂන්ස් ට්රස්ට් බැංකුව විසින් මෙම වැඩසටහන ක්රියාත්මක කරන ලදි. මෙම අවස්ථාවට නේෂන්ස් ට්රස්ට් බැංකුවේ ආයතනික සමාජ වගකීම් ප්රධානී තේජා සිල්වා, විධායක උප සභාපති (මානව සම්පත්) රමණිකා […]