Tag: වැවිලි කරුවන්ගේ සංගමය

The-Planters-Association-of-Ceylon.jpg

1min220
අමාත්‍ය ජීවන් තොණ්ඩමන් විසින් පසුගියදා නුවරඑළිය පේඩ්‍රෝ වතු යායේදී හැසිරුණු ආකාරය නිතී විරෝධී බවත්, ඔහුගේ එම හැසිරීම දැඩි ලෙස හෙලා දකින බවත් ලංකා වැවිලි කරුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි. අමාත්‍යවරයා විසින් නීතිය හෑල්ලූවට ලක් කරමින් සිදු කළ මෙම ප්‍රචණ්ඩකාරී හැසිරීම වතූකරයේ ජනතාව තුළ අප්‍රසාදයක් හා බිය ජනක තත්වයක් ඇති කිරීමටද හේතු වී […]

WhatsApp-Image-2024-05-28-at-11.13.02_e0350c4f.jpg

1min270
තේ සහ රබර් අංශයන්හි වතු කම්කරුවන් වෙනුවෙන් වන අවම වැටුප මින් පෙර නොවූ අයුරින් 70%කින් ඉහළ දැමීම සඳහා රජය විසින් ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් වැවිලි කරුවන්ගේ සංගමය සිය විරෝධය පළ කර සිටියි. මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් සඳහන් කර සිටියේ රජය ගනු ලැබූ මෙම තීරණය අත්තනෝමතික, අදූරදර්ශී හා ඒකපාර්ශවික තීරණයක් බවයි. නව වැටුප් වැඩිවීම හේතුවෙන් වැවිලි […]

Image-1.jpg

1min510
තේ වැවීමේ සහ සෑදීමේ කර්මාන්තය මෙන්ම රබර් වැවීමේ සහ දළ රබර් සැකසීමේ කර්මාන්තයේ නියුතු කම්කරුවන් සඳහා වැටුප් වැඩිවීමක් සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් 30 වන දින නිකුත් කරන ලද අංක 2382/04 දරන ගැසට් පත්‍රය මඟින් ප්‍රසිද්ධ කරන ලදී. ඒ සඳහා මාධ්‍ය තුළින්ද පුළුල් ප්‍රචාරයක් ලබා දීමට කටයුතු කර තිබිණ. එසේම ජනාධිපතිවරයා විසින් ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් මැයි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව