Tag: වැවට ජීවයක්

Image-1-LBN-1.jpg

1min90
Sub heading – පවුල් 200කට වැඩි ප්‍රමාණයකගේ දිවි රකිමින් ගොවි බිම් අක්කර 64ක් අස්වැද්දීමට දියවර ශ්‍රී ලාංකීය ජනතාවගේ අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් එයට අවශ්‍ය සාර්ථක විසඳුම් ලබාදීමට නිරන්තරයෙන් කටයුතු කරන සම්පත් බැංකුව, දේශීය කෘෂිකර්මාන්තය පෝෂණය කිරීමේ අරමුණින් ‘වැවට ජීවයක්’ නමින් සුවිශේෂී තිරසාරත්ව වැඩසටහනක් දියත් කරන ලදී. එමඟින් සශ්‍රීක දැයක් නිර්මාණය කිරීමට දිගු කාලයක් පුරා කැපවූ, දැනට […]

Image-LBN.jpg

1min290
      දිස්ත්‍රික් තුනක වැව් 3ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගිවිසුම් ගතවෙයි අතීත උරුමයන් අනාගත පරපුර වෙත සුරැකිව දායාද කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය පෝෂණය කිරීම උදෙසා වන සම්පත් බැංකුවේ වැවට ජීවයක් සමාජ සත්කාරක වැඩසටහනෙහි තවත් සුවිසල් සංධිස්ථානයක් පසුගියදා සනිටුහන් කරනු ලැබීය. ඒ අභාවයට යමින් පවතින කොහොඹගස්වැව, කුඹුරුපිටිය හා ලේනදිවුල්වැව යන වාරි […]

Picture2-LBN.jpg

1min330
      අතීතයේ සිට ශ්‍රී ලාංකේය කෘෂිකාර්මික ජීවනෝපාය හා බැඳුණු වාරි පද්ධතීන් කාලයාගේ ඇවෑමෙන් කෙමෙන් අභාවයට යමින් පවතින්නේ සුවහසක් ජනතාවගේ කුසගිනි නිවූ කෘෂිකර්මාන්තයේ හෙට දවස ද අභියෝගයට ලක් කරමිනි. මේ බව මනාව අවබෝධ කරගත් සම්පත් බැංකුව කෘෂිකර්මාන්තයේත්, ගොවි ජනතාවගේ අනාගතයේත් අභිවෘද්ධිය උදෙසා අභාවයට යමින් පවතින වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ විශිෂ්ට සමාජ සත්කාරයක් ලෙස “වැවට ජීවයක්’ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව