ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 4, 2021
ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ සේවා සැපයුම්කරු වන SLT-MOBITEL සමාගම, තම 2019 වාර්ෂික වාර්තාව වෙනුවෙන් සුවිශේෂී අන්තර්ජාතික සම්මාන තුනක් දිනාගැනීමට සමත්ව තිබේ. එනම් දකුණු ආසියානු ගණකාධිකාරිවරුන්ගේ සංසදය (SAFA) 24 වැනි වරටත් සංවිධානය කළ හොඳම ප්‍රකාශිත වාර්ෂික වාර්තා/ ඒකාබද්ධ වාර්තාකරණ/ සාක් සංවත්සර සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ 2019 වාර්ෂික වාර්තාව, ‘සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ‘ කාණ්ඩයේ දෙවැනි […]



