ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 28, 2025
(2025 අගෝස්තු 28, කොළඹ) කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (Women’s Chamber of Industry and Commerce) මගින් වාර්ෂිකව පවත්වනු ලබන වැඩසටහන් අතර ප්‍රධානතම වැඩසටහන ලෙස සැලකෙන ප්‍රතිභාභිෂේක ව්‍යවසායිකා සම්මාන උළෙලේ (WCIC PRATHIBHABHISHEKA – WOMEN ENTREPRENEUR AWARDS) 2025 අදියර නිල වශයෙන් ආරම්භ කළ බව එම වාණිජ මණ්ඩලය විසින් පසුගියදා නිවේදනය කරන ලදි. මෙම සම්මාන උළෙලේ අරමුණ වන්නේ […]












