ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 18, 2026
කොළඹ, ශ්‍රී ලංකාව: SDB බැංකුව ආයතනික හා ව්‍යාපාරික බැංකු සේවා ක්ෂේත්‍රය තුළ සිය ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, කොළඹ 02, යූනියන් පෙදෙසේ අංක 167 දරන ස්ථානයේ නව ව්‍යාපාරික මධ්‍යස්ථානයක් විවෘත කර ඇත. කොළඹ ප්‍රමුඛ වාණිජ කලාපයක පිහිටි මෙම නව මධ්‍යස්ථානය මගින්, විශේෂිත මූල්‍ය විසඳුම් ලබා දීම, ආයතනික ගනුදෙනුකරුවන් සමඟ දිගුකාලීන සබඳතා වර්ධනය කිරීම සහ ව්‍යාපාරිකයන්, වෘත්තිකයන් […]



