SLIBFI සම්මාන උළෙලේදී වැඩිම සම්මාන දිනූ සමාගම බවටද පත්වේ පසුගියදා පැවති 2020 SLIBFI සම්මාන උළෙලේදී ‘වසරේ විශිෂ්ටතම සමාගම’ සඳහා වන සම්මානය ඇතුළුව රන් සම්මාන 3 කින් පිදුම් ලැබීමට අමානා බැංකුව සමත් විය. මෙම සම්මාන උළෙලෙහි අයදුම්පත් විනිශ්චය කරන ලද්දේ KPMG ආයතනය විසිනි. නැවත වරක් මෙම සම්මාන උළෙලේ ප්‍රමුඛතම සම්මානය දිනාගැනීමට සමත් වීමට අමතරව අමානා බැංකුවට […]