ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 22, 2023
ශ්‍රී ලංකා ආර්ථිකය පරිවර්තනීය වෙනසකට ලක් කරන ප්රමුඛ ජාත්‍යන්තර බහු මුදල් ඒකක භාවිතා වන ව්‍යාපාරික සහ මූල්‍ය සේවා මධ්‍යස්ථානයක් පිහිටුවීම අරමුණු කරගත් කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය තුළ මූල්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට මෙරට ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව වෙත පසුගිය දා බලයලත් ආයතනයක් (AP) ලෙස බලපත්‍රය ප්රදානය කරනු […]