ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 14, 2023
මෙරට සමාජය තුළ බිම් මට්මේ ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් මඟ පෙන්වන ශ්රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය කැපවීම යළි යළිත් තහවුරු කරමින් මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් 100 දෙනෙකුට රුපියල් මිලියන 10ක ප්‍රදානයක් ලබා දීමට පසුගියදා කටයුතු කළේය. අභියෝගයට ලක් වූ සිය ව්‍යාපාර […]












