ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 15, 2021
වයිබර් තුළ තිබෙන එකිනෙකට ක්රියාකාරී කෘත්රිම බුද්ධි (AI) චැට්බොට් එකක් තුළින් කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන් සහ ගනුදෙනුකරුවන් නොවන අයට ක්ෂණික බැංකු සේවා ලබාගැනීමේ අවස්ථාව ලබාදුන් ශ්රී ලංකාවේ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වී ඇත. මෙම සේවාව ආරම්භ කිරීමත් සමගම වයිබර් භාවිතා කරන්නන්ට නිවාඩු දිනද ඇතුළත්ව ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට කොමර්ෂල් බැංකුවේ […]