පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ, දිඹුලාගල කඳුවැටියේ කන්දේගම වනාන්තරයට අයත් හෙක්ටයාර 100ක පරිහානියට පත්වූ වනාන්තර බිම්කඩක නැවත වනවගාව සිදුකිරීමට කොමර්ෂල් බැංකුව ඉදිරිපත් වී ඇත. කාලයක් පුරා සිට බොහෝ පරිසර හිතකාමී කටයුතුවලට අතහිත දෙන කොමර්ෂල් බැංකුවේ නවතම පරිසර සම්බන්ධිත කැප කිරීම යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කෙරෙනු ඇත. මෙම වනාන්තර භූමිය දීර්ඝ කාලයක් පුරා දුර්ලභ වනසතුන්ට තෝතැන්නක් […]