ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 12, 2026
ශ්‍රී ලංකාවේ ඉහළ මූල්‍ය ශක්තියක් ඇති ගනුදෙනුකරුවන් උදෙසාම දියත් කරන ලද ‘Prestige’ බැංකුකරණ ක්‍රමවේදය හඳුන්වා දීමත් සමඟ කොමර්ෂල් බැංකුව, විශේෂයෙන් සකස් කළ විශිෂ්ට බැංකු අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් වූ බැංකුවේ කැපවීම යළිත් වරක් තහවුරු කර තිබේ. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව ලෙස තම උපරිම හැකියාවන් සහ ධාරිතාවය එක්ව නිර්මාණය කෙරුනු මෙම මුලපිරීම මගින් විශේෂ […]



