70%ක් දක්වා වට්ටම් හිමි කර ගැනීමට HNB ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත්හිමියන්ට අවස්ථාව මෙවර උත්සව සමය පවුලේ අය සහ නෑදෑ හිත මිතුරන් සමඟ උපරිමයෙන් අත්විඳීම සඳහා සිය ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් හිමියන්ට සහ ඔවුන්ගේ පවුලේ අයට එදිනෙදා අවශ්‍ය භාණ්ඩ, නවීන මාදිලියේ රෙදිපිළි සහ ගෘහ භාණ්ඩ ඇතුළු විවිධ නිෂ්පාදන සඳහා විශේෂ වට්ටම් සමඟින් නොයෙකුත් […]