Tag: ලෝක කාන්තා දිනය

WhatsApp-Image-2024-08-07-at-14.36.46-LBN.jpeg

1min120
DFCC බැංකුව කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති ‘DFCC ආලෝකා’ බැංකුකරණ විසඳුම යටතේ ලෝක කාන්තා දිනය වෙනුවෙන් විශේෂ සැමරුම් වැඩසටහනක් සංවිධානය කරන ලදි. “DFCC Aloka Celebrates Women Entrepreneurial Excellence” යන තේමාව යටතේ 2024 මාර්තු 26 වන දින DFCC බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු එම වැඩසටහනේ අරමුණ වූයේ මෙරට ව්‍යවසායිකාවන්ට උපහාර දැක්වීම සහ ඔවුන්ගේ අනාගත සාර්ථකත්වය උදෙසා […]

2-Ex-Pack-cake-LBN.jpg

1min270
      ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කැලණියේ පිහිටි තම නවීනතම කර්මාන්තශාලා පරිශ්‍රයේ දී විශේෂ වැඩසටහනක් සංවිධානය කිරීමට Ex-Pack Corrugated Cartons සමාගම පසුගියදා පියවර ගෙන තිබුණි. යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වාගැනීමේ වැදගත්කම සහ, ඒ වෙනුවෙන් Ex-Pack Corrugated Cartons සමාගම ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ අවබෝධයක් පිරිනැමීම එහිදී සිදුවිය. තුන්සියයක් පමණවන එහි කාර්යමණ්ඩලය වෙනුවෙන් පුළුල් විවිධත්ව, සමානාත්මතා සහ […]

Picture1-LBN-2.jpg

1min560
      ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, පසුගිය දිනට යෙදුණු ලෝක කාන්තා දිනයට සමගාමීව මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කාන්තාවන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ සහ අනෙකුත් ද්‍රව්‍ය ප්‍රදානය කිරීම පසුගියදා සිදු විය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු ඇතුළු ඉහළ කළමනාකාරිත්වය සහ රෝහල් කාර්ය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව