ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 27, 2024
කොමර්ෂල් බැංකුවේ ‘කොම්බෑන්ක් ලීප් ග්ලෝබල් ලින්කර්’ අන්තර්ජාල පහසුකම හරහා මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ වෙළඳ පොළ වඩාත් පුළුල් කිරීම, ලොවට එළිදැක්වීම සහ ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා කිව්ඇන්ඩ්ඊ වෙළඳ ප්‍රචාරණ ආයතනය සමග උපායමාර්ගික සහයෝගීතා ගිවිසුමකට එළඹුනු බව පසුගිය දා කොමර්ෂල් බැංකුව විසින් නිවේදනය කළේය. කොමර්ෂල් බැංකු ලීප් ග්ලෝබල් ලින්කර්’ යනු බැංකුව […]