ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 24, 2025
සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ඖෂධ නිෂ්පාදන අංශය වන Lina Manufacturing සමාගමේ සන්නාම අනන්‍යතාවය තවත් ශක්තිමත් කරමින් නව ලාංඡනය පසුගියදා එළිදැක්වීය. මෙම නව ලාංඡනය මගින් සමාගමේ වර්ධනය, අනාගත සැලසුම් සහ ජනතාවට ආරක්ෂිත සහ දැරිය හැකි සුව සේවා නිෂ්පාදන ලබා දීමේ එහි අඛණ්ඩ පොරොන්දුව පෙන්නුම් කරයි. මෙම නව ලාංඡනය Lina සමාගමේ ව්‍යාපාරික ගමන්මගේ වැදගත් අවස්ථාවක් වන […]






