Tag: ලංකා වාණිජ මණ්ඩලය

Image-LBN-1.jpg

1min80
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPMC), පසුගියදා ලංකා වාණිජ මණ්ඩලය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී (Best Corporate Citizen Sustainability Awards) සුවිශේෂී ඇගයීමකට ලක් විය. එනම් සමාගම විසින් ක්‍රියාත්මක කර ඇති ‘e-Drive’ විද්‍යුත් කුලී රථ සේවාව වෙනුවෙන් ‘හොඳම තිරසාර ව්‍යාපෘතිය’ (Best Sustainability Project) සඳහා වන […]

Image-LBN-1-1.jpg

1min250
DFCC බැංකුව සහ ලංකා වාණිජ මණ්ඩලය අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙම එකඟතාව යටතේ ලංකා වාණිජ මණ්ඩලය මගින් සම්පාදනය කරනු ලබන සාර්ව ආර්ථික සහ ක්ෂේත්‍රයීය බුද්ධි තොරතුරු භාවිතා කිරීමට DFCC බැංකුවට අවස්ථාව හිමි වේ. මෙය DFCC බැංකුවට මෙන්ම එහි ගනුදෙනුකරුවන්ටද බෙහෙවින් වැදගත් වනු ඇති අතර, එමගින් මෙරට වඩාත්ම පාරිභෝගික-කේන්ද්‍රීය සහ, පවතින තත්වයන්ට වඩාත්ම හොඳින් […]

Participants-of-the-Training-LBN.jpg

1min220
ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන්ගේ හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින් ලංකා වාණිජ මණ්ඩලය විසින් MDF Training & Consultancy සමඟ එක්ව සංවිධානය කරන ලද පුහුණුකරුවන් සවිබල ගැනවීමේ (ToT) වැඩසටහනක් පසුගිය දා සාර්ථකව අවසන් කරන ලදී.  “ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන්ගේ ජාලය ගොඩනැගීම” යන තේමාවෙන් පවත්වන ලද මෙම වැඩසටහන යටතේ ප්‍රධාන සැසි දෙකක්  පවත්වන ලද අතර […]

1-Omega-Line-BCCS-Award-LBN.jpg

1min6360
ඉතාලිය කේන්ද්‍ර කරගත් Calzedonia (Oniverse  ලෙස ප්‍රකට) සමූහයට අයත් මෙරට ප්‍රමුඛතම ඇඟලුම් අපනයන සමාගමක්වන Omega Line ආයතනය, ලංකා වාණිජ මණ්ඩලය විසින් පසුගියදා සංවිධානය කරන ලද හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී ‘ආර්ථික දායකත්වය වෙනුවෙන් කාණ්ඩ ජයග්‍රාහකයෙකු ලෙස නම් කෙරුණි.     කාන්තා යට ඇඳුම් සහ පිහිනුම් ඇඟලුම් නිෂ්පාදනය වෙනුවෙන් විශේෂත්වයක් උසුළන Omega Line ආයතනය වාර්ෂිකව […]

EVERBOLT-LBN.jpg

1min400
      විදුලි ඉංජිනේරු හා සම්බන්ධ නිෂ්පාදන සහ සේවා සපයන ප්‍රමුඛ සමාගමක් වන එවර්බෝල්ට් ඉංජිනියරින් පෞද්ගලික සමාගම ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කළ ව්‍යාපාර විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී කුඩා පරිමාණ අංශයේ දෙවැනි ස්ථානය දිනා ගත් අතර සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ ෂැංග්‍රි ලා හෝටලයේදී පැවැත්විණි. කාර්මික අවශ්‍යතා සඳහා වන ස්වයංක්‍රීය නිෂ්පාදන සපයන කුඩා සමාගමක් ලෙස 2015දී […]

Ranil-Dissanayake-LBN-Fill.jpg

1min440
      සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ලංකා වාණිජ මණ්ඩලයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මධ්‍යස්ථානය සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA) සමග එක්වී පුත්තල ප්‍රදේශයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට පසුගියදා කටයුතු කළේ ය. මෙරට ආර්ථිකයේ ජීවනාලිය වන්නේ මෙම කාණ්ඩයට අයත් ව්‍යාපාර බවත්, එම නිසා එම ව්‍යාපාර […]

Infographic-Sinhala.jpg

1min5330
      ලංකා වාණිජ මණ්ඩලය සහ ඇසුරුම් කර්මාන්තයේ පාර්ශවකරුවන් එක්ව ඉවතලන නම්‍යශීලී (ප්ලාස්ටික් හා පොලිතීන්) ඇසුරුම් අපද්‍රව්‍ය හේතුවෙන් එල්ල වී ඇති පාරිසරික ගැටලූවට විසඳුම් ලෙස නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීම (EPR) පිළිබඳ වැඩසටහනක් පසුගියදා දියත් කරමින් ඒ වෙනුවෙන් වන විකල්ප විසඳුම් ඉදිරිපත් කිරීමට ද ඔවුන් කටයුතු කරන ලදී. එහිදී ප්ලාස්ටික් හා පොලිතීන් ඇසුරුම් ද්‍රව්‍ය සම්පූර්ණයෙන් තහනම් […]

Image-1-Profile-photo-Chamber-CEO.jpg

1min10600
ලංකා වාණිජ මණ්ඩලයේ මහ ලේකම් සහ ප‍්‍රධාන විධායක නිලධාරී මංජුල ද සිල්වා මහතා විසිනි සෑම වසරකම ශ්‍රී ලංකාවෙන් ප්ලාස්ටික් මෙටි‍්‍රක් ටොන් 640,000 කට වැඩි ප‍්‍රමාණයක් ඉන්දියානු සාගරයට මුදා හරිනු ලබයි (Clean Cities, Blue Ocean, June 2020)¡ බස්නාහිර පළාතෙන් පමණක් දිනකට ඝන අපද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 7500ක් පමණ උත්පාදනය වන නමුත් එයින් එකතු කර ගනු ලබන්නේ අපද්‍රව්‍ය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව