ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 4, 2021
රජයේ රෝහල්වල හදිසි සත්කාර පහසුකම් ශක්තිමත් කිරීමේ සහ සෞඛ්‍ය සේවා අංශයට ලබාදෙන අඛණ්ඩ සහයෝගයේ පියවරක් ලෙස තවත් රජයේ රෝහල් හයකට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ කොමර්ෂල් බැංකුව විසින් පිරිනමා ඇත. නොමේරූ ළදරුවන්ට ශ්වසන සහාය සැපයීම සඳහා අඛණ්ඩ ධනාත්මක වායු පීඩන උපකරණ (CPAP), රුධිරවාහිනී හරහා රුධිර ප්‍රවාහය තක්සේරු කිරීමේ පරීක්ෂණ සිදු කිරීමට භාවිතා කරන අතේ […]